
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කොරෝනා ආසාදනය වූ සේවකයන් තිදෙනකු වාර්තා වීම හේතුවෙන් කලවාන සතොස ආයතනයක අද (19) වසා දැමිමට පියවර ගත් බව එහි කළමණාකාරීත්වය ප්‍රකාශ කළේය .
පාරිභෝගිකයන් හට සිදු වන අපහසුතාවය පිළිබඳව කණගාටුව පලකල එහි කළමණාකාරීත්වය ආයතනයක විශබීජහරණය කිරිමෙන් අනතුරුව ඉක්මනින් විවෘත කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.