
(පද්මා කුමාරී කංකානම්ගේ)
කෝවිඩ් ආසාදනය වූ ඇගලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ කම්හලේ ම සේවයේ නිරත වූ කල්පිටියේ කාන්තාවකගේ පවුලේ අය ස්වයං නිරෝධායනට ලක් කළ බැව් කල්පිටිය සහකාර පොලිස් අධිකාරී දුමාල් වීරසිංහ මහතා පවසයි.
කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයට අයත් ශෝතුපිටි වාඩිය ප්‍රදේශයේ පදිංචි ඇගේ පවුලේ අයවලුන් මෙසේ නිරෝධායනයට ලක් කර ඇත. මෙම සේවිකාව පසු ගිය 19 දින නිවාඩු ලබා මෙම නිවසට පැමිණ ගොස් ඇත.
මේ වන විට එම සේවිකාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇතැයි, සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd