IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කර්මාන්ත ශාලාවක සේවකයින් 75කට කොරෝනා

(රංජන් කස්තුරි සහ කීර්ති ප්‍රනාන්දු)

මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් 75 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමේ කර්මාන්ත ශාලාවක් වන එහි සේවක සේවිකාවන් අවස්ථා දෙකකදී පරීක්ෂාවට ලක්කළ අතර එහිදී ආසාදිතයින් හඳුනාගත හැකි වූ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි

කෙසේ වෙතත් එම කර්මාන්ත ශාලාවේ කටයුතු අද (28) පස්වරුව වන විටත් සිදු වෙමින් තිබූ බව වාර්තා වේ.

මේ පිළිබඳව ලංකාදීප කළ විමසුමකදී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අනුජ ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම කර්මාන්ත ශාලාව වසා දමන්නැයි එහි පාලනාධිකාරියට දැනුම් දී තිබෙන බව ය

 



අදහස් (0)

කර්මාන්ත ශාලාවක සේවකයින් 75කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site