
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 40 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,102ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 31 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 12 දෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 24 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 19 දෙනෙක් ද වෙති

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.