
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (02) තහවුරු කළේය.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගියේය.
මියගිය පිරිස අතර පිරිමි තිදෙනෙක් සහ කාන්තාවෝ සිවුදෙනෙක් වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති 02 ක් රටම වසා දමා කෝවිඩ් පැතිරීම නැවත කළමනාකරණය කළ හැකි මට්ටමකට ගෙනෙනවාද...? එසේ නොමැතිව පැතිරීම දෙගුණ, තෙගුණ වෙමින් මහා විනාශයකට එනතුරු සිට ආර්ථිකයත්, ජනතාවත්, රටත් ඉබේම කඩා වැටීමට ඉඩ හරිනවද කියා සිතිය යුතු නොවන්නේද?