(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)
කොවිඩ් ආසාදිතවූ තවත් 192 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,775 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 156 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 39 දෙනෙක් ද වෙති.
මියගිය අය අතරින් 109 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 83දෙනෙක් වෙති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා රෝගයෙන් ලෝකයෙන්ම නොම්මර එකට පැමිණීමට කරන මේ කැපවීමට රජයට මෙන්ම ජාතියට අපගේ ගෞරවය හිමිවිය යුතුයි. ඒ උනාට ඉතින් පැලෝපීය නාලය මිරිකලා හෝ වඳ කොත්තු කවලා වඳ කරන්න බැරි උන ජාතිය කොහොමද මේ කොරෝනාවෙන් වඳ කරන්නේ? අනික අපි මැරුණත් බහිරවයෝ වෙලා මේ පින් බිමේමනේ නැවත උපදින්නේ. එහෙම බැලුවම ගැටළුවක් ඇත්තෙම නැහැ අපට?