(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 183 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,366 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 136 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 45 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් ද වෙති.
මියගිය අය අතරින් 107 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 76 දෙනෙක් වෙති.
2025 නොවැම්බර් මස 04
171
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2060
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා මරණ 183ක් වාර්තා වෙයි
ගමේ එකාලා Sunday, 22 August 2021 09:32 PM
ගාන හරියටම ෂුවර් ද දන්නේ නැහැ. කොම්පියුටර් ජිල්මාට් දාලා කරපුවා මතක් වෙනවා...
kapila Monday, 23 August 2021 07:19 AM
ඊයේ ලංකාව මිලියනයකට දෛනික මරණ සංඛ්‍යාව ලෝකයේ තුන්වෙනියට ආව. තාමත් මේ රටේ මිනිසුන්ට සහ ආර්ථික වාදීන්ට මේ අවදානම තේරුම් ගිහින් නෑ. තාමත් මුලුගණන කියා කියා කයිය ගහනවා.
AkilaMonday, 23 August 2021 10:24 AM
රට වහන්න කැමති නැත්නම් අඩුම ගානේ පරීක්ෂණ වැඩි කරලා සමජෙයේ සිටින ආසාදිතයන් වත් හොයා ගන්න උත්සහයක් ගන්න ඕනේ