
කොරෝනා ආසාදිත තවත් රෝගීයකු අද (24) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 185 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේදී මිය ගොස් ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකි.


COMMENTS
දැන් ඔක්කොම වැරදීගෙන එනකොට සේන දකින්නවත් නැහැ. දැක්කනේ ඉස්සර තිබුණූ ශෝභන..?