(යොහාන් භාසුරු)

කොවිඩ්-19 ආසාදිතයින් තවත් 140දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඒ අනුව අද දින හඳුනාගත් මුළු ආසාදිතයන් ගණන 300 කි.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 86,643ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ දක්වා මෙරට සුවය ලැබූ  කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 83,210කි.