
කොරෝනා අසාදිත වූ පුද්ගලයින් 243 ක් අද (19) පස්වරු 6.20 වන විට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
පෑලියගොඩ පොකුරෙන් සහ දිවුලපිටිය පොකුරෙන් මේ දක්වා වාර්තා වූ සංඛ්‍යාව 14,893 ක් වන අතර අද වාර්තා වූ 243 දෙනා සමඟ මේ වන විට වාර්තා වී ඇති මුළු සංඛ්‍යාව 15,136 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd