
කොරෝනා අසාදිත තවත් 229 දෙනකු අද (16) පස්වරු 7.05 වන විට හඳුනාගෙන තිබේ.
මොවුන් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව හඳුනාගෙන ඇත.
පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 13,788 ක් වන අතර අලුතින් වාර්තා වූ 229 දෙනා සමඟ 14,017 ක් ලෙස ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd