
කොරෝනා අසාදිත පුද්ගලයන් 157 දෙනකු අද (17) පස්වරු 7.00 වන වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 14,170 කි.
අද වාර්තා වූ 157 දෙනා සමඟ සමස්ත අසාදිතයන් සංඛ්‍යාව 14,327 දක්වා ඉහළ ගොස් තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd