( පුෂ්පකුමාර ජයරත්න )
බොරැල්ල පොලීසියේ සේවය කරන සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.
මෙම තත්ත්වය මත එම ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර සිටින බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. මීට අමතරව ආසාදිත පොලිස් සැරයන්වරයාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන්ද ඔවුන්ගේ නිවෙස තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද එම නිලධාරියා පැවසීය.
මෙම ආසාදිත පොලිස් සැරයන්වරයා වාරියපොල හංහමුණ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර පසුගිය 18 වන දින නිවසට පැමිණ ආපසු සේවා ස්ථානයට යාමෙන් පසුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් වසා දමයි