
(විනීතා එම්. ගමගේ)
කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් 19 වයිරසය වැළඳී තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය හා වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරි කාර්යාලය වසා දමනු ලැබ ඇත.
මහජන පරීක්ෂකවරුන්ගේ දැනුම්දීම් මත එම කාර්යාල වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල උතුර තැපැල් අධිකාරි කාර්යාලය නිවේදනය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙනකොට මැදපෙරදිග යුරෝපයේ රටවල ඉන්න අපට හදිසියකටවත් කතා කරන්න ගියාම ලංකාවෙ ලෑන්ඩ් ලයින් ඔක්කොම හිරවෙලා, එක්කෝ සද්ද ඇහෙන්නේ නෑ. එක්කෝ හැමදාම කැඩිලා. නමුත් බිලනම් අන්තිම තත්පරයටම ගාන හදලා එවනවා . කවුද මේවට වගකියන්නේ ?