
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 404 දෙනෙකු සුවය ලබා අද (17) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 12,210 කි.
5403දෙනෙක් තවදුරටත් රෝහල්වල රැඳී සිටිමින් ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දිනයේදී ආසාදිතයන් වැඩිම ගණනක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, කඹුරුගමුව රෝහලෙන් වන අතර එම සංඛ්‍යාව 76 කි.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට ආසාදිතයන් 17,674දෙනෙකු වාර්තා වන අතර, 61දෙනෙකු මිය ගොසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd