
(ඩිල්ශානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 698 දෙනෙකු සුවය ලබා අද (30) දිනයේදී පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 34, 623කි.
මේ දක්වා වයිරසය අසාදනය වූ පිරිස අතුරින් අද (30 වැනිදා) වන විට සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 82.3 % ක් බව කොරෝනා -19ට එරෙහි ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය වාර්තා කරයි. (සවස 4.15ට නිකුත් කළ වාර්තාවට අනුව)
තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 7,245කි.තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස ප්‍රතිශතයක් වශයෙන් 17.2 % කි.
අද උදෑසන 10.00 වනවිට රෝහල්ගත කර ඇති, කොරෝනා බවට සැක රෝගීන් ගණන 545කි.
පසුගිය පැය 24 තුළ තහවුරු කළ රෝගීන් ගණන 460කි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සමස්ත ගණන 42,063කි.මරණ 195 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොයිතරම් දෙයක්ද ඒක..? ඒ කියන රෝහල්වල නමත් සඳහන් කරනවා නම් හොඳයි නේද?
සර් අපිට සන්තෝෂ වෙන්න පුළුවන්... අපි හරියට ප්‍රමාණවත්ව අහඹු සාම්පල පරීක්ෂා කරනවා නම්... තවමත් සමාජගත වී නොමැති මතයේ සිට සමීපතමයින් පසුපස පන්නාගෙන යන එකයි කරන්නේ... පුලුවන්නම් බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහලක බාහිර රෝගී සායනයක වැඩි ප්‍රමාණයක අහඹු සාම්පල් පරීක්ෂාවක් කරන්න සර්ට රෝහල් පොකුරක් හොයාගන්න පුළුවන් සර්ලගේ භාෂාවෙන්ම කියනවා නම්...
අනේ කොයිතරම් දෙයක්ද ඒක..? ඒ කියන රෝහල් වල නමත් සඳහන් කරනවා නම් හොඳයි නේද?