IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අලව්වේ වෙළඳසැල් 19ක් වසාදමයි

(අධිකාරි මුදියන්සේ)
 
අලව්ව නගරයේ වෙළඳසැල් 19 ක සේවය කරන පුද්ගලයන්  27  දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව  අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.

ආසාදිතයින් සිටි වෙළඳසැල් වසාදැමීමට කටයුතු කළ බව  සෞඛ්‍ය අංශ  පැවසීය.

පසුගිය 12 වැනිදා අලව්ව වෙළඳසැල් ආශ්‍රිතව 500 දෙනෙකුට  සිදුකළ  පී.සී.ආර්  පරීක්ෂණ වාර්තා අද (15) ලැබීමෙන් පසු මෙම ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බව ඒ මහත්මිය කීවාය.
  
ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්  හඳුනාගෙන  ගෘහස්ථ නිරෝධනයට ලක් කිරීම කටයුතු කරන බව සෞඛ්‍ය අංශ  පැවසීය.
 



අදහස් (2)

අලව්වේ වෙළඳසැල් 19ක් වසාදමයි

alawwae purawasiya Monday, 15 February 2021 08:05 AM

අලව්වේ කෝවිඩ් මෙතරම් උත්සන්න වීමට ප්‍රධාන හේතුව, මෙහි ප්‍රධාන වගකිව යුතු නිලධාරිනිය නිදා සිටි බව අවදානයෙන් පවසමි.

:       0       4

alawwa purawesiya Monday, 15 February 2021 08:23 AM

මෙහි ප්‍රධාන වගකිව යුතු නිලධාරිනියගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා අලව්වම සම්පූර්ණයෙන්ම වසා දැමුවත් පුදුම වීමට කරුණක් නොවේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site