(අජිත්ලාල් ශාන්තඋදය සහ කපිල කුමාර)
දින දාහතරක් ඇතුළත අයගම ගලතුර වත්තේ මඩබද්දර කොටසෙන් කොරෝනා ආසාදිතයන් 155 දෙනකු හඳුනාගෙන ඇතැයි පළාත් සෞඛ්‍ය බළධාරීහු කියති.
ජූලි 01දා කළ පරීක්‍ෂණයකින් කොරෝනා වයිරසය ශරීරගත වූ 46 දෙනකු ප‍්‍රතිකාර මධ්‍යසථානවලට යොමු නොකර නිවෙස්වලම ඉන්නට හැරීමෙන් නිසා ඔවුන්ගේ ආශ‍්‍රිතයින් 109 දෙනකුට ද කොරෝනා ආසාදිත බව 13දා තහවුරුව ඇති බව අයගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තොරතුරු අනාවරණය කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.