(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 710 දෙනෙක් අද (4) වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1860 කි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,15,636 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අද සමස්ත කාෙරා්නා ආසාදිතයන් සංඛ්‍යාව 1860
nimelen Tuesday, 04 May 2021 04:53 PM
තවත් මුට්ටි දෙක තුනක් දැම්මා නන් මේ ටිකත් හොඳ වෙයි
bandara Tuesday, 04 May 2021 05:12 PM
රෑ 12.00 වෙනකොට 2,000 පනියි. කමක් නෑ ආර්ථිකය හොඳින් යනවනේ....
ranjith Tuesday, 04 May 2021 11:02 PM
කොරෝනා ලංකාවේ තිබුණේ නැ නේ පිට රටින්නේද ආවේ මේක දුප්පතා පිටින් එන එක උපරිම පරිස්සමකින් පාලනය කරගත්තා නම් මේ තත්වයට වැටෙන්නේ නැ නේද? පාලනය වුනා නම් මේ වාසිය තමන්ටත් පාලනය නොවෙන කොට ජනතාවට බෝලේ පාස් කරලා හරියනවාද?
ranjith Tuesday, 04 May 2021 11:39 PM
බස් ගාස්තුව වැඩි කළොත් බස්කාරයෝ් එහෙම කොන්දේසි ගනන් ගත්තේ නැ ඒවා කවුරුත් බැලුවෙත් නැහැ.