කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනෙකු අද (20) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තා වලින් දැක්වේ.
වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (20) පස්වරු 6.30 වන විට හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2730 කි.
අද පස්වරු 6.30 වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් 2041 දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.
මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත
ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති
රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනයආරම්භ වී ඇති බවත් ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා ඉන්දියාවෙ
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
අද දිනයේ කොරෝනා ආසාදිත රෝගීන් 6 ක්
චන්දන Tuesday, 21 July 2020 04:08 AM
කොහෙන්ද හමුවුනේ කියලා කිව්වනන්නෙ මේක අපට වැදගත් වන්නෙ.