
කොරෝනා වයිරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 23 දෙනෙකු අද (27) හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
වසංගත රෝග විද්‍යා අංශ වෙබි අඩවියේ සඳහන් වන පරිදි අද (27) පස්වරු 9.30 වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද සමස්ථා රෝගීන් සංඛ්‍යාව 2805 කි.

=======================================================================================
කොරෝනා වයිරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 22 දෙනෙකු අද (27) හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
වසංගත රෝග විද්‍යා අංශ වෙබි අඩවියේ සඳහන් වන පරිදි අද (27) පස්වරු 6.30 වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද සමස්ථා රෝගීන් සංඛ්‍යාව 2804 කි
අද කොරෝනා ආසාදිතයින් 15 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 672 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් 2121 දෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා මිය ගොස් ඇත්තේ 11 දෙනෙක් පමණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd