(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 386 දෙනකු අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 1,566කි.
මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 289,539ක් දක්වා ඉහළගොස් ඇත.

COMMENTS