
අද (26) වන විට පෑලියගොඩ කොරෝනා පොකුරෙන් ආශ්‍රිතයින් 448කටද, බන්ධනාගාර කොරෝනා පොකුරෙන් ආශ්‍රිතයින් 52 කටද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
මීට සුලු මොහොතකට පෙර පෑලියගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 93ක් හදුනාගෙන ඇති අතර අද (26) දිනයේ හමුවූ මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 593 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd