අක්කරෙයිපත්තුව පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක අද(06) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව,අක්කරෙයිපත්තු 05, 14, 8/1,8/3,9, පලමුණෙයි 01, ඔලුවිල් 2, අඩ්ඩාලච්චේනයි 8 යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා බවින් නිදහස් කෙරේ.

COMMENTS