Y විජිත් · 1 hour ago " දැක්ක දැක්කා.. ඒ කියන්නේ ඔබතුමාත්? " " මොකද බැරි..සිරෝ? හොර pcr එකක් ගත්තා. ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙනවා. ඔක්සිජන් දෙනවා ටීවී වල පෙන්වනවා. තත්වය අවදානම් කියලා දම්මනවා.. අර බමුණෝ සෙට් එක බෝධි පූජා තියනවා. ඒ අතරේ මම ස්කයිප් හරහා ජාතිය අමතලා. කැහැ කැහැ කතාකරලා කියනවා .." මම ඔබ වෙනුවෙන්, රට ජාතිය වෙනුවෙන් ජීවත්වෙනවා.." කියලා. සිරෝ පළාත් සභාත් අපේ බං අපේ...!!! Reply 0
COMMENTS
" දැක්ක දැක්කා.. ඒ කියන්නේ ඔබතුමාත්? " " මොකද බැරි..සිරෝ? හොර pcr එකක් ගත්තා. ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙනවා. ඔක්සිජන් දෙනවා ටීවී වල පෙන්වනවා. තත්වය අවදානම් කියලා දම්මනවා.. අර බමුණෝ සෙට් එක බෝධි පූජා තියනවා. ඒ අතරේ මම ස්කයිප් හරහා ජාතිය අමතලා. කැහැ කැහැ කතාකරලා කියනවා .." මම ඔබ වෙනුවෙන්, රට ජාතිය වෙනුවෙන් ජීවත්වෙනවා.." කියලා. සිරෝ පළාත් සභාත් අපේ බං අපේ...!!!