Y de silva · 1 hour ago කෙලින් ප්‍රතිපත්තියක් නැති වුණාම මෙහෙම වෙනවා. මේ ගොල්ලන් එක්ක බලනකොට අභාවප්‍රාප්ත වුණු විජේතුංග ජනපතිතුමා වයසට ගියත්, අහිංසක වුණත් හරි කෙලින් මනුෂ්‍යයෙක්නේ... එතුමා සියලු කටයුතු නීත්‍යානුකූලව කරලා නම්බුපිටින් විශ්‍රාම ගියානේ... මේ දෙන්නා වගේ නැවත මන්ත්‍රී තත්වයට පහත වැටුනෙත් නැහැ. නම කැත කරගත්තෙත් නැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියපු දේ බොරුවෙනවා. කරුමෙ පල දෙනවා. එයා දැන් ඉල්ලගෙන කනවා.
කෙලින් ප්‍රතිපත්තියක් නැති වුණාම මෙහෙම වෙනවා. මේ ගොල්ලන් එක්ක බලනකොට අභාවප්‍රාප්ත වුණු විජේතුංග ජනපතිතුමා වයසට ගියත්, අහිංසක වුණත් හරි කෙලින් මනුෂ්‍යයෙක්නේ... එතුමා සියලු කටයුතු නීත්‍යානුකූලව කරලා නම්බුපිටින් විශ්‍රාම ගියානේ... මේ දෙන්නා වගේ නැවත මන්ත්‍රී තත්වයට පහත වැටුනෙත් නැහැ. නම කැත කරගත්තෙත් නැහැ.