Y විජිත් · 1 hour ago ''මම ඔය කාටවත් බය කෙනෙක් නොවෙයි... මම තේරීම් කාරක සභාවට එනවා.. බලෙන්ම. ඒ ගොල්ලෝ නොවෙයි මට එන්න කිවේ. මමමයි තීරණය කලේ එහෙ යන්න.. ඒ විතරක් නොවෙයි මගෙන් අහන ප්‍රශ්න ඔක්කොම.. ගිය සුමානේ ඒ ගොල්ලන්ට ෆැක්ස් කළා. ඒ ගොල්ලෝ දැන් මගේ ප්‍රශ්න මගෙන්ම අහනවා. මම උත්තර දෙනවා. එ්ක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ..." " එතකොට මහා බැංකුව බිඳපු ප්‍රශ්නයත් අහනවාද..? " " එ්ක ඔය ගොල්ලන්ට අදාළ නැහැනේ. මාතෘකාවට අදාලව ප්‍රශ්න කරන්න..." Reply 0
COMMENTS
''මම ඔය කාටවත් බය කෙනෙක් නොවෙයි... මම තේරීම් කාරක සභාවට එනවා.. බලෙන්ම. ඒ ගොල්ලෝ නොවෙයි මට එන්න කිවේ. මමමයි තීරණය කලේ එහෙ යන්න.. ඒ විතරක් නොවෙයි මගෙන් අහන ප්‍රශ්න ඔක්කොම.. ගිය සුමානේ ඒ ගොල්ලන්ට ෆැක්ස් කළා. ඒ ගොල්ලෝ දැන් මගේ ප්‍රශ්න මගෙන්ම අහනවා. මම උත්තර දෙනවා. එ්ක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ..." " එතකොට මහා බැංකුව බිඳපු ප්‍රශ්නයත් අහනවාද..? " " එ්ක ඔය ගොල්ලන්ට අදාළ නැහැනේ. මාතෘකාවට අදාලව ප්‍රශ්න කරන්න..."
මේවා නිකම් මහජනයා රවටන්නට කරන බොරු සංදර්ශන විතරයි.