Y thilakasiri · 1 hour ago 2005 සිට අප්‍රේල් 21 පාස්කු ඉරිදා දක්වා සහරාන්ලත් හොඳ නිසානේ කවුරු කවුරුත් ලඟින් තියාගෙන හුරතල් කළේ නේද? ඡන්දෙ ලැබෙනවා නම් මොකක් වුණත් මොකෝ නේද? නමුත් අසරණ ජනතාව රවටලා ඡන්දෙ අරන් තමන් හා තම පැලැන්තියට කරගනිද්දී ඒ අසරණ මිනිස්සු හූල්ලන හීල්ලිල්ලට ඡන්දෙ ගත් අයට මේ ආත්මෙන් පසු හතර අපාගත වෙලා දුක් විඳින්න වෙනවාමයි. කරන කලට පව් මීරිය මී සේ.. විඳින කළට දුක් දැඩි වෙයි ගිනිසේ... නමුත් අංගුලිමාල බේරුනා වගේ ගැලවෙන්න නම් අසරණයින්ට පිහිට වෙන්න වෙනවා. හිතන්න එපා වත්මන් හාමුදුරුවරුන්ට දීලා විතරක් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ ඇයි දන්නවාද? බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස සිවුරු දරාගෙන කරන අබෞද්ධ වැඩ නිසා දේවදත්තට වුනා වගේ එයාලගෙනුත් වැඩි දෙනෙක් වැටෙන්නේ මහා දරුණු අපාය වල... බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හෙවත් සංඝ කියන්නේ සෝවාන් වූ භික්ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකාවෝ පමණයි. බුදු සමයේ බිරියන් සමග ලෞකික ජීවිත ගතකළ ගිහියන් අනාගාමී මාර්ගයේ සිටි බවත් ත්‍රිපිටකයේ එන උග්ග ගෘහපති සූත්තරයේ සඳහන් වෙනවා. එනිසා ගිහි හෝ පැවිදි ඒ හූල්ලන අසරණයින්ට පිහිටවීම තුළින් එසේ රවටල ගසාකාලා කාලා පව් ගෙවා දමන්න පුළුවන්. ඇඟ බේරෙන්න කරල හරියන්නෑ. Reply 0
COMMENTS
2005 සිට අප්‍රේල් 21 පාස්කු ඉරිදා දක්වා සහරාන්ලත් හොඳ නිසානේ කවුරු කවුරුත් ලඟින් තියාගෙන හුරතල් කළේ නේද? ඡන්දෙ ලැබෙනවා නම් මොකක් වුණත් මොකෝ නේද? නමුත් අසරණ ජනතාව රවටලා ඡන්දෙ අරන් තමන් හා තම පැලැන්තියට කරගනිද්දී ඒ අසරණ මිනිස්සු හූල්ලන හීල්ලිල්ලට ඡන්දෙ ගත් අයට මේ ආත්මෙන් පසු හතර අපාගත වෙලා දුක් විඳින්න වෙනවාමයි. කරන කලට පව් මීරිය මී සේ.. විඳින කළට දුක් දැඩි වෙයි ගිනිසේ... නමුත් අංගුලිමාල බේරුනා වගේ ගැලවෙන්න නම් අසරණයින්ට පිහිට වෙන්න වෙනවා. හිතන්න එපා වත්මන් හාමුදුරුවරුන්ට දීලා විතරක් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ ඇයි දන්නවාද? බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස සිවුරු දරාගෙන කරන අබෞද්ධ වැඩ නිසා දේවදත්තට වුනා වගේ එයාලගෙනුත් වැඩි දෙනෙක් වැටෙන්නේ මහා දරුණු අපාය වල... බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හෙවත් සංඝ කියන්නේ සෝවාන් වූ භික්ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකාවෝ පමණයි. බුදු සමයේ බිරියන් සමග ලෞකික ජීවිත ගතකළ ගිහියන් අනාගාමී මාර්ගයේ සිටි බවත් ත්‍රිපිටකයේ එන උග්ග ගෘහපති සූත්තරයේ සඳහන් වෙනවා. එනිසා ගිහි හෝ පැවිදි ඒ හූල්ලන අසරණයින්ට පිහිටවීම තුළින් එසේ රවටල ගසාකාලා කාලා පව් ගෙවා දමන්න පුළුවන්. ඇඟ බේරෙන්න කරල හරියන්නෑ.