R Raveendra · 7 years ago දුනු ඊතල අත රැඳි පව්කාරයන් දෙදෙනාට..// කතිර මුවා බැහැ නුඹ හට බිම හෙලන්නට..// ධර්මය දන්නවා නුඹලා දෙදෙනාගේ කැරැට්ටුව..// එබැවින් යටත් වෙයව් ආයුධ බිම හෙලලා..// Reply 71 0
R Raveendra · 7 years ago පව්කාර හැත්ත.. බලන්නෙම අනිකා මරන්ටනේ..// දැන්වත් සිතපියව් කලපව් කප්පර දිග පළල..// ලක්මව හැඬෙව්වා මදිවට නුඹලා දෙන්නා..// එනවා මුවා දඩයම් කෙරුමට පරයන් දෙදෙනා..// Reply 63 0
ව විජිත් · 7 years ago "රනිල් රනිල් ..නවතින්න . " " මිහිඳු හාමුදුරුවෝ..? " " නැහැ නැහැ ..මම මෛත්‍රී ..මම හැමටම මෛත්‍රී කරමි " " මට ඔය කෙහෙම්මල් මෛත්‍රීයගෙන් වැඩක් නැහැ.. මට ඕනා මුවාට විදින්නයි..." " මට මුවාගෙන් වැඩක් නැහැ.. ඔයා මුවාව තියාගන්න. මම විදින්නේ මුවාගේ බෙල්ලේ එල්ලලා තියෙන බෝඩ් ලෑල්ලට විතරයි.." Reply 54 0
R ravi · 7 years ago මේ කාටුන් එක, වෙන ජාතියක පත්තරයක ප්‍රසිද්ධ කෙරුවා නම් බලන්න තිබුණා සිද්ද වෙන දෙය... පොසොන් පොහොය දවසේ "මිහින්තලාවේ මිහිඳු මහා රහතන්වහන්සේගේ " ප්‍රතිහාර්යමය සිදුවීම අද කාටුන් එකක් වෙලා ..! Reply 4 2
COMMENTS
Reply To:
-
දුනු ඊතල අත රැඳි පව්කාරයන් දෙදෙනාට..// කතිර මුවා බැහැ නුඹ හට බිම හෙලන්නට..// ධර්මය දන්නවා නුඹලා දෙදෙනාගේ කැරැට්ටුව..// එබැවින් යටත් වෙයව් ආයුධ බිම හෙලලා..//
පව්කාර හැත්ත.. බලන්නෙම අනිකා මරන්ටනේ..// දැන්වත් සිතපියව් කලපව් කප්පර දිග පළල..// ලක්මව හැඬෙව්වා මදිවට නුඹලා දෙන්නා..// එනවා මුවා දඩයම් කෙරුමට පරයන් දෙදෙනා..//
"රනිල් රනිල් ..නවතින්න . " " මිහිඳු හාමුදුරුවෝ..? " " නැහැ නැහැ ..මම මෛත්‍රී ..මම හැමටම මෛත්‍රී කරමි " " මට ඔය කෙහෙම්මල් මෛත්‍රීයගෙන් වැඩක් නැහැ.. මට ඕනා මුවාට විදින්නයි..." " මට මුවාගෙන් වැඩක් නැහැ.. ඔයා මුවාව තියාගන්න. මම විදින්නේ මුවාගේ බෙල්ලේ එල්ලලා තියෙන බෝඩ් ලෑල්ලට විතරයි.."
මේ කාටුන් එක, වෙන ජාතියක පත්තරයක ප්‍රසිද්ධ කෙරුවා නම් බලන්න තිබුණා සිද්ද වෙන දෙය... පොසොන් පොහොය දවසේ "මිහින්තලාවේ මිහිඳු මහා රහතන්වහන්සේගේ " ප්‍රතිහාර්යමය සිදුවීම අද කාටුන් එකක් වෙලා ..!