Y විජිත් · 1 hour ago " ලංකාවේ කඩු ජාති දෙකක් තියෙන නිසා මොන කඩුවේ පින්තුරද දමන්න එපා කියලා තියෙන්නේ කියන එක මටත් හරි ප්‍රශ්නයක්.මම මේක දැක්කෙත් අද පත්තරෙන් " " ඔබ තුමා අකමැති මොන කඩුවලටද..? " " ඔය රෝයල් එකේ කළු සුද්දන්ගේ කඩුවලට. Reply 0
Y Raveendra · 1 hour ago යනවිට දැකුමට නෝනා කුස්සිය දෙසට.. කොස් ගෙඩියක් සමගින් උන්නා ඔරවා ගෙන.. එබැවින් ගනිමි කඩුව යනවිට කුස්සියට.. Reply 0
Y Kriss · 1 hour ago අපරාධ කරුවන් කඩු පිහි පාවිච්චි කරන එකට පිලියමක් හැටියට හැමෝගෙම කඩු සහ පිහි පොලිසිවලට ගත්තා කියමුකො, අපරාධ කාරයො ගල් පොලු එහෙම පාවිච්චි කරන්න ගත්තොත් ගෙදර තියෙන උදලු මිටත් අරන් යයිද? වත්තෙ තියෙන ගල් ටිකත්............... Reply 0
COMMENTS
" ලංකාවේ කඩු ජාති දෙකක් තියෙන නිසා මොන කඩුවේ පින්තුරද දමන්න එපා කියලා තියෙන්නේ කියන එක මටත් හරි ප්‍රශ්නයක්.මම මේක දැක්කෙත් අද පත්තරෙන් " " ඔබ තුමා අකමැති මොන කඩුවලටද..? " " ඔය රෝයල් එකේ කළු සුද්දන්ගේ කඩුවලට.
යනවිට දැකුමට නෝනා කුස්සිය දෙසට.. කොස් ගෙඩියක් සමගින් උන්නා ඔරවා ගෙන.. එබැවින් ගනිමි කඩුව යනවිට කුස්සියට..
මෙයාගේ කඩුවත් පොලිසියෙන් අල්ලනවද?
කඩු වල රූප දාන්න එපා
මේ තිදෙනාගේ පින්තුර දමන්න.
අපරාධ කරුවන් කඩු පිහි පාවිච්චි කරන එකට පිලියමක් හැටියට හැමෝගෙම කඩු සහ පිහි පොලිසිවලට ගත්තා කියමුකො, අපරාධ කාරයො ගල් පොලු එහෙම පාවිච්චි කරන්න ගත්තොත් ගෙදර තියෙන උදලු මිටත් අරන් යයිද? වත්තෙ තියෙන ගල් ටිකත්...............