Y Raveendra · 1 hour ago ඔටුනට කෑදරයෙන් අපි මේ ලතැවෙන්නේ... දිනෙන් දිනම අපේ රට වලපල්ලට යන්නේ. මල්වට්ටියටනේ මුන්ටික රැවටෙන්නේ. අනේ මෙහෙමත් මෝඩ රැල නොදකින්නේ. Reply 0
Y විජිත් · 1 hour ago සිහින. අපි හැමෝම ජීවිතයේදී අඩුම වශයෙන් එකම එක හිනයක්වත් දැකලා ඇති. ඒවගේමයි ඉඳලා හිටලා සැබෑ වුන සිහිනත් තියෙනවා. කොහොමත් සැබෑ නොවුන සිහින මේ අහස පිරෙන්නම ඉතිරිවෙලා තියෙනවා. මේත් ඒවගේම සැබෑ නොවන , මේ ආත්මයේදී පමණක් නොව මතු ආත්ම භාවයන්හිදීද සැබෑවක් නොවන සිහිනයක්ම වේවා...!!! Reply 0
COMMENTS
ඔටුනට කෑදරයෙන් අපි මේ ලතැවෙන්නේ... දිනෙන් දිනම අපේ රට වලපල්ලට යන්නේ. මල්වට්ටියටනේ මුන්ටික රැවටෙන්නේ. අනේ මෙහෙමත් මෝඩ රැල නොදකින්නේ.
සිහින. අපි හැමෝම ජීවිතයේදී අඩුම වශයෙන් එකම එක හිනයක්වත් දැකලා ඇති. ඒවගේමයි ඉඳලා හිටලා සැබෑ වුන සිහිනත් තියෙනවා. කොහොමත් සැබෑ නොවුන සිහින මේ අහස පිරෙන්නම ඉතිරිවෙලා තියෙනවා. මේත් ඒවගේම සැබෑ නොවන , මේ ආත්මයේදී පමණක් නොව මතු ආත්ම භාවයන්හිදීද සැබෑවක් නොවන සිහිනයක්ම වේවා...!!!