2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2019.03.25
sandy123 Monday, 25 March 2019 06:42 AM
අර්ජුන මහේන්ද්‍රන් වගේද?
Raveendra Monday, 25 March 2019 07:08 AM
සතොස, බැංකු, ලොතරැයි කෑවේ රවියානේ.. ගේදොර හරකබාන අමතක කිව්වේ රවියානේ.. දැන්නම් විදුලිය ගැන කියන්නෙත් මේ ග්‍රහයාමනේ.. සෞරග්‍රහ මණ්ඩලයටම වින කරන්නේ මේ ග්‍රහයානේ..
විජිත් Monday, 25 March 2019 11:09 AM
" අනේ වැස්ස වලාහක දෙවියනි, මේ දවස්වල මම හරිම අමාරුවෙන් ජිවිතේ ගැටගහගන්නේ. අතේ සතේ නැහැ.සල්ලි එන්න තිබුණ මාර්ගයත් .. පික්පොකට් ගහ ගත්තානේ. අනේ දෙයියනේ පුලුවන්නම් තව මාස 6 වත් ශ්‍රී ලංකාව පැත්තේ නෑවිත් ඉන්න බලන්න..." " මොනවා ...........එතකොට මිනිස්සුන්ට ,ගහ කොළවලට ජලය කොයින්ද...උන් මියැදේවී..රට විනාශවේවි...මට බැහැ ඒවගේ විනාශයක් කරන්න...... එහෙම වෙන්නේ නැහැ දෙයියනේ..ඔබ වහන්සේට තේරෙන්නේ නැහැනේ. මම විදේශීය කොම්පැනියක් එක්ක අන් ලිමිටඩ් කොන්ත්‍රාත් එකක් ගහන්නයි යන්නේ කෘතීම වැසි වස්සන්න.. එතකොට රටට වැසි වසිවී..මට සල්ලි වසිවී.."
විජිත් Tuesday, 26 March 2019 12:41 AM
" වැස්ස වලාහක දෙවියනේ මට උදව් කල මැනවි ..." " ඔව් තොපට අවශ්‍ය කුමක්ද...? " " අනේ දෙවියනේ මට මේ දවස්වල හරි අමාරුයි ..මුදල් වලිනුත් එහෙමයි... මගේ රස්සාවට පික්පොකට් ගැහුවා. ඒනිසා මට අතේ සතේ නැහැ දෙවියනේ. අනේ දෙවියනේ තව මාස 6 කටවත් ලංකාව පැත්තට එන්න එපා...." " එහෙම කරන්නේ කොහොමද මම ,..රටේ ජල හිඟයක් ඇතිවේවි, ගස් කොලන් වියළිලා, කැලැවල සත්තු මැරිලා..ප්‍රශ්න ගොඩක් ඇතිවේවි...ආපෝ මට බැහැ " " අනේ දෙවියනේ ඔය එකක්වත් වෙන්නේ නැහැ. මම කොම්පැනියක් එක්ක එකතුවෙලා කෘතීම වැසි වස්සන්නයි යන්නේ. එතකොට රටටම වැසි වසිවී...මට කොමිස් සල්ලි වසිවී..."