IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


2019.03.25



අදහස් (4)

2019.03.25

sandy123 Monday, 25 March 2019 06:42 AM

අර්ජුන මහේන්ද්‍රන් වගේද?

:       1       6

Raveendra Monday, 25 March 2019 07:08 AM

සතොස, බැංකු, ලොතරැයි කෑවේ රවියානේ.. ගේදොර හරකබාන අමතක කිව්වේ රවියානේ.. දැන්නම් විදුලිය ගැන කියන්නෙත් මේ ග්‍රහයාමනේ.. සෞරග්‍රහ මණ්ඩලයටම වින කරන්නේ මේ ග්‍රහයානේ..

:       0       18

විජිත් Monday, 25 March 2019 11:09 AM

" අනේ වැස්ස වලාහක දෙවියනි, මේ දවස්වල මම හරිම අමාරුවෙන් ජිවිතේ ගැටගහගන්නේ. අතේ සතේ නැහැ.සල්ලි එන්න තිබුණ මාර්ගයත් .. පික්පොකට් ගහ ගත්තානේ. අනේ දෙයියනේ පුලුවන්නම් තව මාස 6 වත් ශ්‍රී ලංකාව පැත්තේ නෑවිත් ඉන්න බලන්න..." " මොනවා ...........එතකොට මිනිස්සුන්ට ,ගහ කොළවලට ජලය කොයින්ද...උන් මියැදේවී..රට විනාශවේවි...මට බැහැ ඒවගේ විනාශයක් කරන්න...... එහෙම වෙන්නේ නැහැ දෙයියනේ..ඔබ වහන්සේට තේරෙන්නේ නැහැනේ. මම විදේශීය කොම්පැනියක් එක්ක අන් ලිමිටඩ් කොන්ත්‍රාත් එකක් ගහන්නයි යන්නේ කෘතීම වැසි වස්සන්න.. එතකොට රටට වැසි වසිවී..මට සල්ලි වසිවී.."

:       0       20

විජිත් Tuesday, 26 March 2019 12:41 AM

" වැස්ස වලාහක දෙවියනේ මට උදව් කල මැනවි ..." " ඔව් තොපට අවශ්‍ය කුමක්ද...? " " අනේ දෙවියනේ මට මේ දවස්වල හරි අමාරුයි ..මුදල් වලිනුත් එහෙමයි... මගේ රස්සාවට පික්පොකට් ගැහුවා. ඒනිසා මට අතේ සතේ නැහැ දෙවියනේ. අනේ දෙවියනේ තව මාස 6 කටවත් ලංකාව පැත්තට එන්න එපා...." " එහෙම කරන්නේ කොහොමද මම ,..රටේ ජල හිඟයක් ඇතිවේවි, ගස් කොලන් වියළිලා, කැලැවල සත්තු මැරිලා..ප්‍රශ්න ගොඩක් ඇතිවේවි...ආපෝ මට බැහැ " " අනේ දෙවියනේ ඔය එකක්වත් වෙන්නේ නැහැ. මම කොම්පැනියක් එක්ක එකතුවෙලා කෘතීම වැසි වස්සන්නයි යන්නේ. එතකොට රටටම වැසි වසිවී...මට කොමිස් සල්ලි වසිවී..."

:       0       13

ඔබේ අදහස් එවන්න

කාටූන්

මැම්බර් සර් 18-06-2024
2024 ජුනි මස 18 200 0


පොලි ටිකල් 18-06-2024
2024 ජුනි මස 18 161 0


සුවාරිස් 18 -06-2024
2024 ජුනි මස 18 182 0


දාස 18-06-2024
2024 ජුනි මස 18 42 0


සරදම් 18-06-2024
2024 ජුනි මස 18 31 0


කොලොප්පං 17-06-2024
2024 ජුනි මස 17 221 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1320 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3045 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2496 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site