Y විජිත් · 1 hour ago "මිරිස් කුඩු..? " " ඔව් මේ අපි කෑමට දාන..." " උත්තරය ප්‍රශ්නයේම තියෙනවානේ....මිරිස් අපි කවුරුත් පරිභෝජනය කරන මිල අඩු කෑමක්.. නමුත් කොකේන් කියන්නේ මිල අධික දෙයක්. ඒවගේ දෙයක් පාවිච්චි කරන්න මේ දියවන්නාවේ ඉන්න කිසිකෙනෙකුට බැහැ... අපි 225 දෙනා අපේ දුප්පත් පඩියෙන් ..දරු පවුල් නඩත්තු කරගන්නෙත් හරිම අමාරුවෙන්... ඒ මදිවට එක එක මල ගෙවල්වලටයි, මගුල් ගෙවල් වලටයි, අර විවෘත කිරිල්ලටයි...අරකටයි.. මේකටයි... සල්ලි දෙන්නෙත් බැංකුවෙන් ලෝන් ගහලා. එහෙම ඉන්න දුප්පත් මහජන සේවකයින් වන අපි කොහොමද ඉස්කෝලේ මහත්තයෝ ඔය ජරාව ගහන්නේ...?" Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මිරිස් කුඩු..? " " ඔව් මේ අපි කෑමට දාන..." " උත්තරය ප්‍රශ්නයේම තියෙනවානේ....මිරිස් අපි කවුරුත් පරිභෝජනය කරන මිල අඩු කෑමක්.. නමුත් කොකේන් කියන්නේ මිල අධික දෙයක්. ඒවගේ දෙයක් පාවිච්චි කරන්න මේ දියවන්නාවේ ඉන්න කිසිකෙනෙකුට බැහැ... අපි 225 දෙනා අපේ දුප්පත් පඩියෙන් ..දරු පවුල් නඩත්තු කරගන්නෙත් හරිම අමාරුවෙන්... ඒ මදිවට එක එක මල ගෙවල්වලටයි, මගුල් ගෙවල් වලටයි, අර විවෘත කිරිල්ලටයි...අරකටයි.. මේකටයි... සල්ලි දෙන්නෙත් බැංකුවෙන් ලෝන් ගහලා. එහෙම ඉන්න දුප්පත් මහජන සේවකයින් වන අපි කොහොමද ඉස්කෝලේ මහත්තයෝ ඔය ජරාව ගහන්නේ...?"