Y විජිත් · 1 hour ago "අනේ මන්දා ... ඉස්සරනම් අපි ඕවාට කියන්නේ ' පන්දම් අල්ලනවා 'කියලා. දැන් කියන්නේ ' කුඩය අල්ලනවා ' කියලා ...කාලෙන් කාලෙට මිනිහා වෙනස්වෙනවා වගේම ' වැකි ' ත් වෙනස් වෙලා... හැබැයි ලොක්කෝ ගමන දිගද කොටද කියලා තීරණය කරන්නේ අර ගොල්ලෝ ..." " හඃ .. කවුද ..ඔය කියන ගොල්ලෝ ..? ඒ ගොල්ලෝ මටත් වැඩිය ලොක්කොද..? " " අර ඈත ඉන්නේ ..කම්හල්වල දහදිය වගුරන්නේ, කුඹුරුවල බැහැලා දහ දුක් විඳින්නේ , මහා අවු කාෂ්ටකේ පාරවල් හදන්නේ,..දරුවන්ගේ ඇස් පාදන්න මහන්සිවෙන්නේ , ලෙඩුන්ට බෙහෙත් කරන්නේ ,උපස්ථාන කරන්නේ.. තව ඉන්නවා.. අන්න ඒ ' උත්තමයන් ' තමයි .. හෙට දවසේ ඔබතුමාගේ ගමනේ දිග, පළල තීරණය කරන්නේ.." Reply 0
COMMENTS
"අනේ මන්දා ... ඉස්සරනම් අපි ඕවාට කියන්නේ ' පන්දම් අල්ලනවා 'කියලා. දැන් කියන්නේ ' කුඩය අල්ලනවා ' කියලා ...කාලෙන් කාලෙට මිනිහා වෙනස්වෙනවා වගේම ' වැකි ' ත් වෙනස් වෙලා... හැබැයි ලොක්කෝ ගමන දිගද කොටද කියලා තීරණය කරන්නේ අර ගොල්ලෝ ..." " හඃ .. කවුද ..ඔය කියන ගොල්ලෝ ..? ඒ ගොල්ලෝ මටත් වැඩිය ලොක්කොද..? " " අර ඈත ඉන්නේ ..කම්හල්වල දහදිය වගුරන්නේ, කුඹුරුවල බැහැලා දහ දුක් විඳින්නේ , මහා අවු කාෂ්ටකේ පාරවල් හදන්නේ,..දරුවන්ගේ ඇස් පාදන්න මහන්සිවෙන්නේ , ලෙඩුන්ට බෙහෙත් කරන්නේ ,උපස්ථාන කරන්නේ.. තව ඉන්නවා.. අන්න ඒ ' උත්තමයන් ' තමයි .. හෙට දවසේ ඔබතුමාගේ ගමනේ දිග, පළල තීරණය කරන්නේ.."