Y Dasa · 1 hour ago මේකෙ අපි නම් දකින ලොකුම විහිලුව තමා මිල සූත්‍රය හදපු කෙනා අහනවා ඒකට කිසිම සම්බන්ධතාවයක් නැති කෙනෙක්ගෙන් මේක තේරෙනෙවද කියලා. හරියට එක ගෙදරක මිනිහෙක් අනෙක් ගෙදර මිනිහගෙන් අහනව අපේ ගෙදර ටොයිලට් කොහෙද තියෙන්නේ කියලා වගේ. Reply 0
Y Chandra · 1 hour ago ඔය කෙනා ඉද්දි මොන සුත්රයක්වත් නැතුව ගාන නග්ගල අපේ මුදල් හුරා කෑවා . හරියට කතාව රට සංවර්ධනය කළා වගේ . ඔවුන් සංවර්ධනය වුනා . Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ අපි නම් දකින ලොකුම විහිලුව තමා මිල සූත්‍රය හදපු කෙනා අහනවා ඒකට කිසිම සම්බන්ධතාවයක් නැති කෙනෙක්ගෙන් මේක තේරෙනෙවද කියලා. හරියට එක ගෙදරක මිනිහෙක් අනෙක් ගෙදර මිනිහගෙන් අහනව අපේ ගෙදර ටොයිලට් කොහෙද තියෙන්නේ කියලා වගේ.
ඔය කෙනා ඉද්දි මොන සුත්රයක්වත් නැතුව ගාන නග්ගල අපේ මුදල් හුරා කෑවා . හරියට කතාව රට සංවර්ධනය කළා වගේ . ඔවුන් සංවර්ධනය වුනා .