Y Bamunuarachchi · 1 hour ago අයි දැන් කාලේ අපි බදු සල්ලි වලින් ගෙවල් හදලා බෙදන්නේ. ඒවා බෙදිලි නොවෙයිද? අරවා බෙදුවෙත් ජනතාවට. Reply 0
Y සෙනෙවි · 1 hour ago තේරුම් ගන්න, කාටුන් එක කියන්නේ ඡන්ද ගන්න, ඡන්ද කාලෙට බෙදන සිල්ලර බෙදිලි ගැන Reply 0
Y Bamunuarachchi · 1 hour ago මේගොල්ලෝ ගෙවල් බෙදන්නෙත් ඡන්දෙ ගන්න තමයි. නැතිනම් කාටද ඡන්දෙ දෙන්නේ මිනිස්සු මොන හේතුවකටද. මොනවා රටට කරලාද. රටට හිතකර මොන යෝජනාවක් කරලාද. Reply 0
Y Bamunuarachchi · 1 hour ago ඒගොල්ලෝ ඡන්දෙ ගන්න කලේ සිල්ලර බෙදිලි. මේගොල්ලෝ ඡන්දෙ ගන්න කරන්නේ මහා පරිමාන බෙදිලි. ඡන්දෙ ගන්න. බඩ ගොස්තරේ ගැන හිතන්න එපා රට ගැන හිතන්න. රටත් බෙදන්න ලැහැස්තී. Reply 0
COMMENTS
අයි දැන් කාලේ අපි බදු සල්ලි වලින් ගෙවල් හදලා බෙදන්නේ. ඒවා බෙදිලි නොවෙයිද? අරවා බෙදුවෙත් ජනතාවට.
තේරුම් ගන්න, කාටුන් එක කියන්නේ ඡන්ද ගන්න, ඡන්ද කාලෙට බෙදන සිල්ලර බෙදිලි ගැන
මේගොල්ලෝ ගෙවල් බෙදන්නෙත් ඡන්දෙ ගන්න තමයි. නැතිනම් කාටද ඡන්දෙ දෙන්නේ මිනිස්සු මොන හේතුවකටද. මොනවා රටට කරලාද. රටට හිතකර මොන යෝජනාවක් කරලාද.
ඒගොල්ලෝ ඡන්දෙ ගන්න කලේ සිල්ලර බෙදිලි. මේගොල්ලෝ ඡන්දෙ ගන්න කරන්නේ මහා පරිමාන බෙදිලි. ඡන්දෙ ගන්න. බඩ ගොස්තරේ ගැන හිතන්න එපා රට ගැන හිතන්න. රටත් බෙදන්න ලැහැස්තී.