Y sandy123 · 1 hour ago මේ ටික කාලයට කව්රුවත් අත ගහන්න අකමැති ඇති. නැතිනම් පට ගාල අත ගහනවා විතරක් නෙවයි වෙන්දෙසියේත් ගෙනියයි. Reply 0
Y විජිත් · 1 hour ago " ...අනේ මගේ අන්කල් හිටියා නම් මේක මෙලහකටත් සම්මත වෙලා.. ගැසට් එකත් ගහලා... උතුරයි, නැගෙනහිරයි එකතු කරලා... අරකත් අරගොල්ලන්ට දීලා... හදිසි නීතිය දාලා... අපේ අයටත් 5/6 සැර පෙන්නලා...තව.." Reply 0
COMMENTS
මේ ටික කාලයට කව්රුවත් අත ගහන්න අකමැති ඇති. නැතිනම් පට ගාල අත ගහනවා විතරක් නෙවයි වෙන්දෙසියේත් ගෙනියයි.
" ...අනේ මගේ අන්කල් හිටියා නම් මේක මෙලහකටත් සම්මත වෙලා.. ගැසට් එකත් ගහලා... උතුරයි, නැගෙනහිරයි එකතු කරලා... අරකත් අරගොල්ලන්ට දීලා... හදිසි නීතිය දාලා... අපේ අයටත් 5/6 සැර පෙන්නලා...තව.."