පොහොට්ටුවේ නිල සහාය රනිල්ට
පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරාගැනීමේ අවස්ථාවේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය දක්වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥා සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.