ලොකුම ‘‘කුෂ්‘‘ තොගය ගුවන්තොටෙන් අල්ලයි
කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ විශාලතම ’’ කුෂ් ’’ ගංජා වැටලීම සිදු කරමින් , රුපියල් හතලිස් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා ඇමෙරිකානු ගංජා තොගයක් සමග ඒවා රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් මගියා සමග අද (26) අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති.