සියලු ආගම්වලට එක් අමාත්‍යංශයක් අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලති
බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආදි වශයෙන් වෙන වෙනම අමාත්‍යාංශ පවත්වාගෙන යනවා වෙනුවට පෙර පැවති ආකාරයට සියලුම ආගම් සඳහා එක් අමාත්‍යාංශයක් පත් කරන ලෙසට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (14) රජයෙන් ඉල්ලීමක් කළහ.