අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පස්දෙනෙකුට කොරෝනා එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සේවකයින් 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී. 21 May 2020
ඉන්දුනීසියාවේ සිරවී සිටි 110 ක් ලංකාවට ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත රෝගය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 ක ගුවන් මගීන් පිරිසක් , අද (21) දින උදෑසන 8.00 ට ජකර්තා නුවර සිට පැමිණි ගරුඩා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 21 May 2020
නිරෝධායන සම්මතයට පිටින්යාම සදාචාරාත්මකද? කොරෝනා මාරාන්තික වයිරසයට ගොදුරු වූ මෙරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවයි. මෙය වූ කලී ඉතා භයානක තත්ත්වයකි. රට සෙමින් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ටැක්සි මීටරය මෙන් ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය. සෞඛ්‍ය පිළිවෙත් එලෙසින්ම අනුගමනය කිරීම කොරෝනා මාරාන්තික වයිරසයට ප්රත්යක්ෂ ඖෂධය වේ. එහෙයින් සෑම පුරවැසියකුම එකී සෞඛ්‍ය පිළිවෙත්වලට යටත්ව තම චර්යා පවත්වාගෙන යා යුතුය. කිසිවකුට හෝ මුග්ධ හැසිරීමකට ඉඩක් නැත. 21 May 2020
වැලිසර කඳවුරේ නාවික සෙබළුන් 82 ක් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් පිරික් නිරෝධායනය සඳහා අද (21) ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ. 21 May 2020
‘ජල මට්ටම අඩු වුණත් අවදානමේ අඩුවක් නැහැ ‘ මහ ගංවතුරක අවදානමක් පැවති රත්නපුර දිස්ත්‍රික්කය තුළ වැසි අඩුවීමේ තත්ත්වයක් පෙන්නුම් කිරිම නිසා කළුගඟ ඇතුලූ ගංගාවල ජල මට්ටම් පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 21 May 2020
ඉන්දුනීසියාවේ සිටි ලාංකිකයන් 110 ක් කටුනායකට ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු රැගත් ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයේ ගුවන් යානයක් අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළඟා විය. 21 May 2020
අම්පාරේ කහ වගාකරුවෝ කබලෙන් ලිපට අම්පාර උහන ගෝනගල කහ වගාකරුවන් අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ගෝනගල කෘෂිකාර්මික පලදායිතා ගම්මාන සමිතියේ සභාපති දයාරත්න බණ්ඩාර මහතා පවසයි. 21 May 2020
කොරෝනා ආසාදිතයින් 1028 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1028 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 20 May 2020
ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ම නැවත විවෘත කෙරේ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වැසුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 මේ වනවිට යම් ප්‍රමාණයකට විවෘත කර ඇත. 20 May 2020
බ්‍රසීලයෙන් දිනකදී කොරෝනා රෝගීන් 17,000 ක් ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කොරෝනා ආසදිතයින් 17,408 දෙනෙකු හා මරණ 1,179 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 20 May 2020
’කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ’ කොරෝනා නිසා ගෙවල් අස්සට වෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ, කොරෝනා තුළ ජීවිතය යළිත් අපි ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන සාකච්ඡා කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 20 May 2020
5000 දීමනාව ජූනියේදී නෑ කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන දීමනාව ලබන ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්‍යාපතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එම දීමනාව ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 20 May 2020
ඉන්දියාව මැයි 25 සිට අභ්‍යන්තර ගුවන් ගමන් අරඹයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් නවතා දැමුණු අභයන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත. 20 May 2020
වැස්සෙන් පවුල් 4,758ක් පීඩාවට ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පවුල් පවුල් 4,758 කට අයත් 18,430 දෙනක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 20 May 2020
ලක්ෂ 45ක ගංජා - කුඩු සුඛෝපබෝගී නිවෙසකින් හමුවෙයි රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වටිනා සකස් කරන ලද ගංජා කුඩු කිලෝග්‍රෑම් හැටක් සහ ග්‍රෑම් හත්සිය පනහක් සුඛෝපබෝගී නිවෙසක ඉහළ මාලයේ කාමරයක සඟවා තිබියදී එක් සැකකරුවකු සමඟ තංගල්ල දිස්ත්‍රීක් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද(20) අත්අඩංගුවට ගනු ලැබීය. 20 May 2020
ඉන්දුනීසියානු මුහුදු සීමාව දෙසට ධීවර යාත්‍රා 20 ක් ගසාගෙන යයි මෙරට ධීවර වරායන්ගෙන් පිටත්ව මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රා 20 කට ආසන්න ප්‍රමාණයක් අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියානු මුහුදු සීමාව දෙසට ගසාගෙන ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි. 20 May 2020
අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක් රුපියල් 142යි ලංකා අයි.ඕ.සී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීම යළි සංශෝධනය කරන බව ලංකා-ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 May 2020
රාමසන් සමයේදි සෞදියේ දිගටම ඇඳිරි නීතිය ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්19’ ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ රාමසාන් උත්සව සමයේදී පැය 24 පුරා ඇඳිරි නීතිය පැනවීමට සෞද බලධාරීන් තීරණය කර ඇත. 20 May 2020
රුසියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවයි රුසියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 300,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 20 May 2020
රාජාංගනයේ එළවළු අස්වැන්න වගාබිමට පස් වෙයි තම එළවළු අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම නිසා එළවළු වගා විනාශකර දැමීමට තමන්ට සිදුවූ බව රාජාංගණයේ ගොවීහු කියති. 20 May 2020
සංචාරක කර්මාන්තයට යූරෝ මිලියන 3.5 ක ප්‍රදානයක් කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යුරෝ මිලියන 3.5ක් ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශය කියා සිටී. 20 May 2020
මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල්යයි මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය. 20 May 2020
වෙන්නප්පුව වෙරළ තීරය ප්‍රතිසංස්කරණයට පියවර පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් බරපතල ලෙස හානියට පත්වූ වෙන්නප්පුව වෙරළ තීරය ප්‍රතිසංස්කරණය කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 20 May 2020
උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට 20 May 2020
‘ප්රභාකරන්ගේ ආයුධ සන්නද්ධ අරගලය වරදක් විදිහට දකින්නෙ නෑ’ වේළුපිල්ලේ ප්රභාකරන් ප්රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානය ආයුධ සන්නද්ධ අරගලයක නිරත වීම වරදක් සේ නොදකින බවත් වඩුකෝඩෙයි යෝජනාවලිය ප්‍රකාරව ගෞරවාන්විත සටනකට ඔවුන් ප්‍රවිෂ්ට වී ඇති බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය. 20 May 2020
‘සිසු සැරියට’ රජයෙන් ගෙවන මුදල් මාස 6කින් ගෙවා නැහැ’ සිසුසැරිය පාසල් බස්රථ සදහා රජයෙන් ගෙවන සහනාධාර මුදල් මාස හයකින් ගෙවා නැතැයි එම බස්රථ හිමියෝ පවසති. 20 May 2020
නවසීලන්ත අගමැතිනිය පෙන්වූ නියම ආදර්ශය රටක නායකයා අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ විය හැක. ප්රජාතන්ත්රවාදී රටවල මේ නායකයන් බිහිවන්නේ මහජනතාවගේ ඡන්දයෙනි. ඡන්දයකින් බලයට පත්වන නායකයා කවරකු වුවද ඔහුට හෝ ඇයට අයිති වරප්‍රසාද ගණනාවකි. රටකින් රටකට මේ වරප්රසාදවල වෙනස්කම් පැවතිය හැකි වුවද ඒවා ධූරයට පමණක් අදාළ බවත් පුද්ගලයකුට ඒවා අදාළ කරගත නොහැකි බවත් යන්න අවිවාදිතය. එහෙත් එසේ නොවන අවස්ථා ද තිබෙන බවත් සඳහන් කළ යුතුය. 20 May 2020
මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ නිලධාරීහු මැයි වැටුපෙන් කොටසක් දෙති මුදල් අමාත්‍යාංශය සහ මහාභාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කර තිබේ. 20 May 2020
දුම්රියේ කලින් ආසන වෙන්කර ගැනීම අද සිට අවශ්‍ය නෑ දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කිරීමක් අද (20) සිට අවශ්‍ය නොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. 20 May 2020
මුහුදු මහා විහාරයේ මායිම් දාන්න සාකච්ඡාව අද අම්පාර පොතුවිල් මුහුදු මහ විහාර භූමියේ මැනුම් කටයුතු යළි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා හා මැනුම්පති ශ්‍යාමලී පෙරේරා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතය. 20 May 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026