වෙඩි ප්රහාර 8 කින් පසු මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගනී
එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තාට ටී56 වර්ගයේ ස්වයං ක්රිය ගිනි අවියකින් වෙඩි ප්රහාර 8ක් එල්ල කර ඇති බවත්, ඒ සමඟ ම ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන මුළුමණින්ම දැවී ගොස් ඇති බවත් අද(05) උදෑසන අනුරාධපුර දහයියාගම හංදිය දුම්රිය හරස් මාර්ගය අසළදි සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලදී අනාවරණය විය.