නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ගෙදර යද්දී සූර් වෙලා
කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානයේ සිට ප්‍රතිකාර ලබා සුව වී පැමිණෙමින් සිටි පිරිසක්, ඔවුන් ගම්පහ වෙත පැමිණෙමින් සිටි බස් රථය අතරමග දී නවත්වා මත්පැන් පානය කර ඇති බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.