ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයක් කොටුවේ
සිසුන්ගේ ශාස්ත්‍රීය නිදහස උල්ලංඝණය කරන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල අධ්‍යාපන පනත වහා හකුලා ගනිව්’’ යන ඉල්ලීම මුල්කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කරන ලද උද්ඝෝෂණයක් අද (17 ) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය