අයිතීන් උදෙසා කාන්තාවෝ බත්තරමුල්ලේ විරෝධතාවක
කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමිව ජෝර්දානයේ සිරවී සිටින ශ්රී ලාංකික ශ්රමිකයන් එරට පොලිසිය එල්ල කළ ප්රහාරයට විරෝධය පළ කරමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදි අද (29) විරෝධතාවක නිතර වූහ.