සේවක වැටුප් සම්බන්ධයෙන් රජය සහ පෞද්ගලික අංශය අතර ඇති ගිවිසුම සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් තීරණයක් 17 July 2020
පුදුකුඩිඉරිප්පු,මුත්තියන්කට්ටි රක්ෂිතයේ අතරමංව සිටි යාපනය සරසවි සිසුන් 09 දෙනෙක සොයාගැනේ 17 July 2020
තවත් දීර්ඝ රට වසාදැමීමක් සිදු කළහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඝාතනය වේවි - හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ 16 July 2020
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කෝවිඩ්19 තත්ත්වය පාලනය කර තිබෙනවා - යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා 16 July 2020
සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සමග කිසිදු ගැටුමක් නොමැති බව හිරුණිකා කියයි 16 July 2020
බහාලුමේ ඇමිණූ හඳුනාගැනීමේ තොරතුරුවල ගැටලුවක් හේතුවෙන් කුවේට්හිදී මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ සිරුරු මාරු වෙයි 16 July 2020
ටිපර් රථයකින් පොලිස් නිලධාරීන් හැප්පූ රියදුරු ජූලි 23 දක්වා රිමාන්ඩ් ; අපරික්ෂාකාරී ධාවනය, මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම, රජකාරියේ නියුතු නිලධාරීන්ට තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ නඩු පවරයි 16 July 2020
කෝවිඩ්19 වසංගතය නිසිලෙස පාලනය කළ නොහැකි වුවහොත් නැවත ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගැනීමට වසර දහයක්වත් යාවි 15 July 2020
COVID 19 තත්ත්වයේ වර්තමාන වැඩිවීමත් සමග රජයේ හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් තම ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධයෙන් වග වියයුතුයි 15 July 2020
කෝවිඩ්19 වසංගතය ගැන සැබෑ තොරතුරු සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ - සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ 15 July 2020
කොටුව දුම්රියපොළ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධනය කරන ලද නිහඬ විරෝධතාවයක් අද (14) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි. 14 July 2020
පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා මීගමුව රෝහලට ඇතුළත් කළ රැඳවියෙක් එහි 08 වැනි මහලින් වැටී මරුට 14 July 2020
හෝමාගම හමුදා සෙබළුන් කෝවිඩ්19 ආසාදිතයන් බවට තහවුරු වීමත් සමග පවුල් පහක සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යැවෙති 14 July 2020
මාතර-හක්මන මාර්ගයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු යට කරගෙන ටිපර් රථයක් ධාවනය වීමෙන් පොලිස් නිලධාරියෙක් මරුට; දෙදෙනෙකුට අසාධ්‍යයි 14 July 2020
අංගොඩ ලොක්කා සමීපව ඇසුරු කළ දෙදෙනෙකු මුල්ලේරියාව, උඩුමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සමග අත්අඩංගුවට 14 July 2020
තත්ත්වය පාලනය කර ඇති බැවින් අනවශ්‍ය ලෙස කලබල වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලයි 14 July 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026