ටයරයක් හිසෙහි වැදී තුවාල ලැබූ ජපුර සිසුවා යළි සරසවියට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී ට්‍රැක්ටර් රථයක ටයරයක් හිසෙහි වැදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා මේ වන විට තරමක් සුවය ලබා සිටින පසිඳු හිරුෂාන් සිසුවා මාස හතරකට පමණ පසු අද (08) යළිත් විශ්ව විද්‍යාලයට පැමිණියේය.