මනූෂගෙන් ඔහුගේ බිරිදගෙන් සී.අයි.ඩියට ප්‍රකාශයක් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් සහ ඔහුගේ බිරිදගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 22 October 2025
කෝටි 4ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 October 2025
අගමැතිනිය ඉන්දියාවට යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දෙදින නිල සංචාරයක් සඳහා අද (16) අළුයම ඉන්දියාවට පිටත්ව ගියාය. 16 October 2025
වගා ළිඳට වැටුනු අලියා දිනකට පසු ගොඩ ගනියි පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙල්ලන්කඩවල ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට ඇද වැටී දින එකහමාරක පමණ කාලයක් ගොඩ යෑමට නොහැකිව සිටි වන අලියෙකු දැඩි පරිශ්‍රමයක් දරා වනයට මුදා හැරීමට වනජීවී නිලධාරීන්ට අද (07) දින පෙරවරුවේ හැකි විය 07 October 2025
රසායනික ද්‍රව්‍යක් දඹුල්ලේ විදුහලක සිසුන් 7ක් රෝහලට යවයි විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් දඹුල්ල ප්‍රදේශයේ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු (07) දින දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 07 October 2025
කෘතිම බුද්ධිය වෘත්තීය මාධ්‍යවේදියාට පහරක්ද? අප අවට ඇති ලෝකය වඩාත් හොඳින් තේරුම් ගැනීමට අප සැවොම කැමැත්තක් දක්වයි. ඇතැම් අවස්ථාවන්හි අපට ගාසා තීරයේ සැබැවින්ම සිදුවන්නේ කුමක්ද හෝ අපගේ පවුල් යැපෙන සෞඛ්‍ය පද්ධතියට රජය සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන මොනවද යන්න පිළිබඳව පැහැදිලි කිරිමක් ලබා ගැනීමට අවශ්‍ය වේ. එසේත් නැතිනම් දිනපතා ගමන් ගන්නා බස් රථෙය් කාල සටහනේ වෙනස් කමක් සිදුවී තිබෙනවාද වැනි සරල කරුණක් පිළිබඳව දැන ගැනීමට වුවමනා වෙයි. 26 September 2025
කේබල් ඩක්කුවක් කඩා වැටි හිමිවරු හත් නමක් අපවත් වෙති කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 25 September 2025
‘කුෂ්‘ සමඟ ගුවන්තොටේදී දෙන්නෙක් මාට්ටු | වීඩියෝ රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද(23) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 23 September 2025
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වසර තුනක් හිරගෙට|වීඩියෝ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අවනත නොවීමෙන් ශ්රේෂ්ඨාධිකයට අපහාසයක් සිදු කරන ලදැයි චෝදනාවට වරද පිළිගත් තා ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කළේය. 23 September 2025
විදුලි බල ක්ෂේත්රය විකුණන්නේ නෑ | වීඩියෝ විදුලිබල ක්ෂේත්රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 22 September 2025
මරණ තුනෙන් හමු වූ තංගල්ලේ කුඩු කන්ද | වීඩියෝ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී තිදෙනකු අභිරහස් ලෙස මිය යාමත් සමග පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී ලොරි තුනක සඟවා තිබූ කුඩු කිලෝ 600කට අධික ප්‍රමණයක් ටී-56 ගිනි අවියක් ඇතුළු ගිනි අවි හයක් සොයා ගැනීමට හැකි වූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 22 September 2025
ආබාදිත ප්‍රජාව නොමිලේ බලාගන්නා වික්ටෝරියාවට ලැබීම් අඩු වෙලා ඔබේ උදව් ඇවැසි මොහොතක් කෙනාගෙන් කෙනාට අවශ්‍යතා වෙනස්.අවශ්‍ය දෙයක් විතරයි බාර ගන්නෙ 18 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට බාර වෙයි | වීඩියෝ අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක සම්පත් මනම්පේරි මීට සුළු වේලාවකට පෙර වලස්මුල්ල අධිකරණයට බාර විය. 17 September 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026