ප්‍රියමාලිගේ ව්‍යාපාරික හවුල්කරු රිමාන්ඩ් කෝටිපති ව්‍යාපාරිකයින්ගෙ මූල්‍ය වංචා කළැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර නමැති ව්‍යාපාරික හවුල්කරු හෙට (19) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද 18 නියෝග කළාය. 18 October 2022
වැස්ස ගැන කාලගුණය කී දේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 October 2022
ගල්වළේ නාන්න ගිය සිසුහු දෙදෙනා මරුට නවගමුව තුන්අඳහේන අක්බාර් වත්ත ප්‍රදේශයේ ජලයෙන් පිරී තිබූ ගල් වලක ස්නානය කිරීමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අද සවස දියේ ගිලී මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 17 October 2022
සජිත් ප්‍රේමදාස කියනවා වංචා චෝදනා වලට තිත තියෙනවා කියලා මුලින්ම එයා එයාට තිත්ත තියාගන්න ඕනේ 16 October 2022
අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට ලක් වූ පවුල් වෙත සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා 16 October 2022
වැස්ස දිගටම දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2022
මෛත්‍රීපාලට එරෙහි පාස්කු නඩුවට දින දෙයි පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව ලබන ජනවාරි 27 කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (14) නියෝග කළේය. 14 October 2022
දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 14 October 2022
මෛත්‍රීපාලට එරෙහි පැමිණිල්ල විභාගයට ගැනීම කල්තබයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය නියෝග කළේය. 14 October 2022
දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම අසල යටවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්න මාර්ගයේ ස්ථාන දෙකකින් ජලයෙන් යටවීම හේතුවෙන් කුඩා රථ රථවාහන වලට අධිවේගී පිවිසුමට ඇතුළු වීමට හෝ එයින් පිටවීමට නොහැකි බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් නිහාල් ලොඩ් රික් මහතා පැවසීය. 14 October 2022
වෙඩික්කරුවෙක් එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට අහුන්ගල්ලේ දී ත්‍රිරෝද රථ රියැදුරාට වෙඩි තැබූ බව කියන පුද්ගලයා බලපිටිය බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්වී ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි. 13 October 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026