(නිමන්ති රණසිංහ)
කෝටිපති ව්‍යාපාරිකයින්ගෙ මූල්‍ය වංචා කළැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර නමැති ව්‍යාපාරික හවුල්කරු හෙට (19) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද 18 නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් දවසන්ව නොමැති බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය .
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ප්‍රියමාලිගේ ව්‍යාපාරික හවුල්කරු රිමාන්ඩ්
susantha Tuesday, 18 October 2022 07:09 PM
දැන් ඔය බිලියන ගානක් ගත්තා කිව්වට ඒ බිලියන ගානට වෙච්ච දෙයක් නැහැ නේද.?
SanthuSunday, 23 October 2022 11:35 AM
භාගෙට භාගයක්ම පාර්ලිමේන්තුවේ අය නේ ඒකයි.